විදෙස්ගතව සිට පැමිණි 23දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඉන් 19 දෙනෙක් කටාර්, දෙදෙනෙක් කුවේට්, ඉන්දියාවෙන් පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් එසේ ආසාදිත බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව , මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3195කි.

