විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 6 දෙනෙක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
ඉරානයේ සිට පැමිණි දෙදෙනෙකු, කටාර් සිට පැමිණි දෙදෙනෙකු සහ කුවෙට් සිට පැමිණි දෙදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,333දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 178ක් පමණි. සුවය ලැබූ ගණන 3,142කි.

