මෙරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ සහ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් තිදෙනෙක් මිය යාමත්…
View More අද දවසට කොරෝනා මරණ 3 දක්වා ඉහළටCategory: Slider
කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබයි
කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 4,043ක් දක්වා ඉහළ ගියේය. අද වන විට ආසාදිතයින්…
View More කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබයි17 වන කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට 17 වන කොවිඩ් නයින්ටීන් මරණය IDH රෝහලෙන් අද (27) වාර්තා විය. ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ, කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි 41 ක් හැවිරිදි…
View More 17 වන කොරෝනා මරණය වාර්තා වෙයිකොරෝනා රෝගීන් 74ක් කැලණියෙන්
ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මහර ප්‍රදේශයෙන් වන අතර ඒ අනුව එම ප්‍රදේශයේ ආසාදිතයින් 67ක් හඳුනාගත්…
View More කොරෝනා රෝගීන් 74ක් කැලණියෙන්කළුතරින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 116 දක්වා ඉහලට
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් රෝගීන් 116 දෙනෙකු හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.…
View More කළුතරින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 116 දක්වා ඉහලටනව ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමෙන් හැටන් හුදකලා කෙරේ
කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැටන් නගරය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. හැටන් නගරය ආශ්‍රිතව…
View More නව ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමෙන් හැටන් හුදකලා කෙරේමෙරට කොරෝනා රෝගීන් 8152 දක්වා ඉහළට
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 280 ක් වාර්තා වු බව සෞඛ්‍ය අංශ පවසති. ඉන් 15දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ. අනෙක් 265දෙනා මිනුවන්ගොඩ…
View More මෙරට කොරෝනා රෝගීන් 8152 දක්වා ඉහළටපොළොන්නරුවේ වඩේ වෙළෙඳසැළක් පැවැත් වූ පුද්ගලයෙකුට කොරෝනා
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.
View More පොළොන්නරුවේ වඩේ වෙළෙඳසැළක් පැවැත් වූ පුද්ගලයෙකුට කොරෝනාස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක්
කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනයට ස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ. නව රෙගුලාසිවලට අනුව එරටට රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර, කලාප අතර ගමනාගමනය තහනම්…
View More ස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක්STF නිලධාරීන් දස දෙනෙක්ට කොරෝනා
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබේ. එම…
View More STF නිලධාරීන් දස දෙනෙක්ට කොරෝනා
