පොළොන්නරුවේ වඩේ වෙළෙඳසැළක් පැවැත් වූ පුද්ගලයෙකුට කොරෝනා

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.