කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 4,043ක් දක්වා ඉහළ ගියේය.

අද වන විට ආසාදිතයින් 4,354 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරට 17 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය