බුරෙවි කුණාටු තත්වය හේතුවෙන් අද (04 වැනිදා) දිනයේ දී උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…
View More බුරෙවි කුණාටු තත්වය තව දුරත්Category: Slider
කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළට
මෙරටින් තවත් කොරෝනා රෝගීන් 5දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ යනවා.
View More කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළටආසාදිතයන් 25,000 වෙද්දී 19,000ක් සුවය ලබලා
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 728 දෙනෙක් අද (03) දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ්…
View More ආසාදිතයන් 25,000 වෙද්දී 19,000ක් සුවය ලබලාO/L විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට හැකියි
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය ලබන මාර්තු මස පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය G.L පිරිස් මහතා පවසනවා.
View More O/L විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට හැකියිමේ මස 15 වෙනිදා සිට ලොව පුරා කොරෝනා එන්නත බෙදා හැරීමට නියමිතයි
කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත් මුල්ම තොගය මේ මස 15 වෙනිදා සිට බෙදා හැරීමට කටයුතු කිරීමට හැකි වනු ඇතැයි වාර්තා වේ. මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලෝක…
View More මේ මස 15 වෙනිදා සිට ලොව පුරා කොරෝනා එන්නත බෙදා හැරීමට නියමිතයිකොරෝනා මරණ 124 දක්වා ඉහළට
මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් මේ වන විට සිදු වි තිබෙන…
View More කොරෝනා මරණ 124 දක්වා ඉහළටලංකාවට සවස් කාලයේ සුළි කුණාටුවක් – වෙරළ ආශ්‍රිතයන්ට අනතුරු ඇගවීම්
දිවයිනට බලපවත්වනු ඇතැයි අනතුරු අඟවා ඇති සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්නා මෙන් රජය අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබේ.…
View More ලංකාවට සවස් කාලයේ සුළි කුණාටුවක් – වෙරළ ආශ්‍රිතයන්ට අනතුරු ඇගවීම්බාලවයස්කාර දරුවෙක්ගේ කැමැත්තෙන් එකතු වුණත් ඒක අපරාධයක්
කුඩා දරුවන් සහ යොවුන් දරුවන් බලහත්කාරකමින්ලිංගික අපයෝජනයට ලක්වීම අප කම්පාවට පත් කරන්නක්. නිතර මේවා සිදු වුවත්, ඉදහිට සමහර සිද්ධින් වැඩිපුර සමාජය තුල කතා බහට ලක්…
View More බාලවයස්කාර දරුවෙක්ගේ කැමැත්තෙන් එකතු වුණත් ඒක අපරාධයක්බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් වැඩි වීමක් – දවසට ආසාදිතයන් 400 ඉක්මවයි
මෙරටින් හමු වූ ආසාදිතයින් 545 දෙනාගෙන් ආසාදිතයින් 400 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එලෙස හඳුනාගනු ලැබු ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
View More බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් වැඩි වීමක් – දවසට ආසාදිතයන් 400 ඉක්මවයිවත්තලට ජල කප්පාදුවක්
වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (03) උදෑසන 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
View More වත්තලට ජල කප්පාදුවක්
