කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 257ක් පූර්ණ සුවය ලබා අද (01) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 17,817ක්…
View More කොරෝනා සුවය ලැබු ගණන 17,817ක් දක්වා ඉහළටCategory: Slider
පැය 12 තුළ සුළි කුණාටුවක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතී. කාලගුණ විද්‍යා…
View More පැය 12 තුළ සුළි කුණාටුවක්බ්රිතාන්යය සම්පූර්ණයෙන් වසා දැමු නිසා ආසාදිතයින් අඩුවෙයි
රට සම්පූර්ණයෙන් වසා දමා තිබූ මාසයක කාලය තුළ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30කින් පහළ ගොස් තිබේ. එරට සමීක්ෂණ ආයතනයක් සිදුකළ පර්යේෂණයකින්…
View More බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන් වසා දැමු නිසා ආසාදිතයින් අඩුවෙයිලෝක ඒඩ්ස් දිනය අද
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. සෑම වසරකම දෙසැම්බර් පළමු වැනි දින ලෝක ඒඩ්ස් දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ “ගෝලීය සහයෝගීතාව සහ…
View More ලෝක ඒඩ්ස් දිනය අදතවත් කොරෝනා මරණ 2ක් වාර්තා වේ
තවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්…
View More තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වේතවත් ආසාදිතයින් 558 ක් සුවය ලබති
තවත් කොරෝනා ආසාදිතයින් 558 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා ආසාධිතව සුවය ලැබූ සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ ගොස් තිබේ.
View More තවත් ආසාදිතයින් 558 ක් සුවය ලබතිRMV සේවා සඳහා වෙන්කරගැනීම් ගැන විමසීමට නව දුරකථන අංකයක්
මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනිමට දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනිම සදහා නව දුරකථන අංකයක් හදුන්වා දී තිඛෙනවා. මින්…
View More RMV සේවා සඳහා වෙන්කරගැනීම් ගැන විමසීමට නව දුරකථන අංකයක්කොවිඩ් ආසාදිතයින් 318ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්…
View More කොවිඩ් ආසාදිතයින් 318ක්ඩොනල්ඩ් ට්‍රම්ප් ට අධිකරණයෙන් ටොක්කක්
නොවැම්බර් 03 වැනිදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන් පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රාහකයා ලෙස නම් කිරීම වළකාලීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ප්‍රයත්නයක් එරට ෆෙඩරල් අභියාචනාධිකරණයකින් නිෂ්ප්‍රභ…
View More ඩොනල්ඩ් ට්‍රම්ප් ට අධිකරණයෙන් ටොක්කක්තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
තවත් ප්‍රදේශ කිහිපයක් හෙට(30) අලුයම 5.00 සිට හුදකලා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව, එම ප්‍රදේශ මෙසේය. මට්ටක්කුලිය පොලිස් වසම 1. රන්දිය…
View More තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
