කොරෝනා මරණ 124 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් මේ වන විට සිදු වි තිබෙන මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.