ඊයේ (21) දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 364 දෙනා සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37,631 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට රෝහල්ගතව…
View More සමස්ත කොරෝනා ආසාදිතයින් 33,736 – සුවය ලැබූ 28,682 යිCategory: Slider
කොරෝනා මරණ 181ක් දක්වා ඉහළට | වයස 68,55,77,63,83
කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය…
View More කොරෝනා මරණ 181ක් දක්වා ඉහළට | වයස 68,55,77,63,83මහනුවරින් කොරෝනා ආසාදිතයින් 62ක් වාර්තා වෙයි
ඊයේ (20) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 594 දෙනෙක් හඳුනාගත් අතර, ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී තිබේ. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික…
View More මහනුවරින් කොරෝනා ආසාදිතයින් 62ක් වාර්තා වෙයිරත්මලානේ බේකරි කර්මාන්ත ශාලාවක පිරිසකට කොරෝනා
රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පුද්ගලයන් 23කට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ, ඊයේ (20) දින එම කර්මාන්ත ශාලාව තුල සිදුකරන ලද හදිසි…
View More රත්මලානේ බේකරි කර්මාන්ත ශාලාවක පිරිසකට කොරෝනාප්රංශ රූ රැජිණියකට ට්විටර් ප්‍රහාරයක්
2021 ප්‍රංශ රූ රැජිණ තේරීමේ තරඟයෙන් දෙවැනි ස්ථානය දිනාගත් තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් කෙරෙමින් ඇති බව වාර්තා වේ. ඒ, ඇය ඊශ්‍රායල සම්භවයකින් පැවත එන…
View More ප්‍රංශ රූ රැජිණියකට ට්විටර් ප්රහාරයක්සියලු සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්
සමාජ මාධ්‍යයන් හරහා ඇති විෂමචාරයන් ඇතැම් වේලාවට පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩ නැගී ඇති බවත් සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස්…
View More සියලු සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්නුවරඑළියේ පැමිණෙනවා නම් සෞඛ්‍ය පරීක්ෂකවරයගේ ලිඛිත අනුමැතිය ඕනි
නුවරඑළිය නගරයේ සංචාරය සඳහා පිට පළාත්වලින් පිරිස් පැමිණීමේදී අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලිඛිත අවසරය ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා. කොවිඩ්-19 වෛරසය ශීත දේශගුණික තත්වය මත…
View More නුවරඑළියේ පැමිණෙනවා නම් සෞඛ්‍ය පරීක්ෂකවරයගේ ලිඛිත අනුමැතිය ඕනිසුවය ලැබු ආසාදිතයින් 28,000 ඉක්මවයි – රෝගීන් 8,229 ප්‍රතිකාර ලබයි
මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද (20) දිනය තුළ දී 28,000 ඉක්මවා ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, අද දිනයේ ආසාදිතයින්…
View More සුවය ලැබු ආසාදිතයින් 28,000 ඉක්මවයි – රෝගීන් 8,229 ප්‍රතිකාර ලබයිනිරෝධායන නීති උල්ලංඝනය කළ 1,611ක් අත්අඩංගුවට
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දුරස්ථභාවය තබා නොගැනිම සහ මුව ආවරණ නොපැලඳීම යන හේතුන්…
View More නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,611ක් අත්අඩංගුවටනත්තලට ලංකාව වැසෙයි ද ? හමුදාපති
උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට ලබාගන්නා දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.…
View More නත්තලට ලංකාව වැසෙයි ද ? හමුදාපති
