කොරෝනා ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 ක්. මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර…
View More රත්නපුර පදිංචි කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මියයයි – 215 දක්වා ඉහළටCategory: Slider
මෝදර ප්‍රදේශයක් හුදකලා කරයි
මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබේ. අද (05) උදෑසන 05.00 සිට එම ප්‍රදේශ හුදකලා කෙරෙන…
View More මෝදර ප්‍රදේශයක් හුදකලා කරයිපැහැර ගත් හිම්නමක් සුසාන භූමියක් තුළ පුළුස්සා දමයි
ඉකුත් 2 වනදා රාත්‍රියේ කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩසිටියදී පැහැර ගැනීමට ලක් වූ ස්වාමීන් වහන්සේගේ දේහය සුසාන භූමියක් තුළ පුළුස්සා දමා තිබී පොලීසිය විසින් සොයාගෙන…
View More පැහැර ගත් හිම්නමක් සුසාන භූමියක් තුළ පුළුස්සා දමයිකුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවර
වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. පෑතිස්…
View More කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවරඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හඬපටයක් එළියට
ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ඡන්ද 11,780ක් සොයා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන්ට කළ ප්‍රකාශයක් අනාවරණය වී තිබේ. ජනාධිපතිවරයා…
View More ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හඬපටයක් එළියටසමස්ත ආසාදිතයන් 44,774 – සුවය ලැබු අය 37,252
සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 44,774 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 37,252කි. කොවිඩ් – 19 ආසාදිතයින් 7,309 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර…
View More සමස්ත ආසාදිතයන් 44,774 – සුවය ලැබු අය 37,252දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට සුදානම්
බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු පළාත්වල පාසල්වල 11 වන ශ්‍රේණි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන 25 වනදා සියලු පාසල්වල 11 වන ශ්‍රේණි…
View More දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට සුදානම්මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ හුදකලා තත්ත්වයෙන් ඉවතට
මාලිගාවත්ත ප්‍රදේශයේ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.
View More මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ හුදකලා තත්ත්වයෙන් ඉවතටදිස්ති්රක්ක 07 කින් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවේ
පසුගිය දින 03 තුළ දිස්ති‍්‍රක්ක 07 කින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, බදුල්ල,…
View More දිස්ති‍්‍රක්ක 07 කින් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවේදුම්රිය ගමන් වාර හෙට සිට ඉහළට
සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට සිට වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්…
View More දුම්රිය ගමන් වාර හෙට සිට ඉහළට
