රත්නපුර පදිංචි කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මියයයි – 215 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 ක්.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.