වවුනියාව, පට්ටානිච්චූර් ප්‍රදේශයේ පසුගියදා එකම පවුලේ පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර එම ආසාදිතයින්ගේ ආශ්රිතයින්ව ඉන් අනතුරුව PCR පරික්ෂණ සඳහා යොමු කර තිබුණි. එම…
View More වවුනියාවෙන් කොරෝනා ආසාදිතයින් 55ක් හමුවෙයිCategory: Slider
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන තාවකාලිකව වසා දමයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් බවත් මේ වන විට පීසීආර් පරීක්ෂණ 50ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
View More විශ්වවිද්‍යාල ප්‍රතිපාදන තාවකාලිකව වසා දමයිවොෂින්ටනය කැළඹෙයි
අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදී සිද්ධියෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති…
View More වොෂින්ටනය කැළඹෙයිකොළඹින් තවත් ආසාදිතයින් 206ක්
නව ආසාදිතයින් 522ක් ඊයේ (06) දිනයේදී හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.…
View More කොළඹින් තවත් ආසාදිතයින් 206ක්මුඛ ආවරණ රහිතව සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා
ඊයේ (05) දිනයේ බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල දී මුඛ ආවරණ නොපැළඳ සිටි සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර නොගත් 523ක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය…
View More මුඛ ආවරණ රහිතව සිටි තවත් දෙදෙනෙකුට කොරෝනානව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍ය අසරණ කරයි
බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය…
View More නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍ය අසරණ කරයිබෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණය
කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව…
View More බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණයපාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට තීරණයක්
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශ අවශ්‍ය වනපරිදි යාවත්කාලීන කරමින්…
View More පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට තීරණයක්අද රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි
කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර…
View More අද රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසිවිදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට
විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට බවට පත් වීමට නෝර්වේ රාජ්‍ය සමත්ව ඇත. පසුගිය වසරේ දී (2020) අලෙවි වූ වාහනවලින් 50%ක…
View More විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට
