වවුනියාව, පට්ටානිච්චූර් ප්‍රදේශයේ පසුගියදා එකම පවුලේ පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර එම ආසාදිතයින්ගේ ආශ්රිතයින්ව ඉන් අනතුරුව PCR පරික්ෂණ සඳහා යොමු කර තිබුණි.
එම පරික්ෂණවල ප්‍රතිඵල අද (08) නිකුත් වී ඇති අතර ඒ අනුව, එම පුද්ගලයින්ගෙන් 55 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ බව ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කළේය.

