ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද…
View More වාසුදේව , දයාසිරි රවුෆ් සහ හකීම්ට කොරෝනා – සමීප ආශ්රිත මන්ත්‍රීවරු 21 ද අයත්Category: Slider
මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවෙක් ලෙස තම රංගන කුසලතාව පියවරෙන් පියවර ගොඩනඟාගනිමින් දීර්ඝ ගමනක් පැමිණි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අද වන විට සිටින්නේ ජනප්රයතාවයේ ඉහළ ස්තරයක. වර්තමානය වන විට…
View More මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාETI හිටපු අධ්යක්ෂ මණ්ඩලය නිරෝධායන මධ්‍යස්ථානයකට
ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර…
View More ETI හිටපු අධ්යක්ෂ මණ්ඩලය නිරෝධායන මධ්යස්ථානයකටකොරෝනා ආසාදිතයින් 47,839න් – 40,837ක් පූර්ණ සුවයි
ආසාදිතයින් 535ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. ඒ ආසාදිතයින් 148ක් ලෙසය. මේ අතර ඊයේ දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111ක්…
View More කොරෝනා ආසාදිතයින් 47,839න් – 40,837ක් පූර්ණ සුවයිහෙට සිට පාසල් ඇරඹේ
රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය සැළකිල්ලට ගනිම්න් අධීක්ෂණ කටයුතු සමගින් හෙට(11) දිනයේ බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සඳහා සියලු…
View More හෙට සිට පාසල් ඇරඹේගම්පහ කොවිඩ් ආසාදිතයින් 10,000 ඉක්මවයි
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ (09) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 94 දෙනාත් සමගය. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කය…
View More ගම්පහ කොවිඩ් ආසාදිතයින් 10,000 ඉක්මවයිපොඩිලැසීට කොරෝනා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී ඇතුළු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ…
View More පොඩිලැසීට කොරෝනාකොරෝනා මරණ ගණන 225ක් දක්වා ඉහළට
ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා විය. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 225කි.
View More කොරෝනා මරණ ගණන 225ක් දක්වා ඉහළටචීනය නැවතත් වසාදමයි
මිලියන 11ක පමණ ජනගහනයක් ජීවත්වන “ශිජිආශුආන්ග්” නගරයක් වසා දැමීමට චීනය කටයුතු කර තිබේ. එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 100කට අධික පිරිසක් හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගෙන…
View More චීනය නැවතත් වසාදමයිඋපකාරක පන්ති ආරම්භ වන දිනය නියම වෙයි
ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පවසයි. අද (08) උදෑසන පාර්ලිමේන්තුවේදී…
View More උපකාරක පන්ති ආරම්භ වන දිනය නියම වෙයි
