පළිඟු මැණිකක් අවිස්සාවේල්ලේන් හමුවෙයි

අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ කිලෝග්‍රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් පතලකින් හමු වී තිබෙනවා. මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බව පරික්ෂා කිරීමෙන් අනතුරුව මැණික් හා…

View More පළිඟු මැණිකක් අවිස්සාවේල්ලේන් හමුවෙයි

අදත් තදවැසි

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (13) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද…

View More අදත් තදවැසි

මම සමාව ඉල්ලන්නේ නෑ

තමා කළ ප්‍රකාශය කිසිදු අවස්ථාවක ඉල්ලා අස්කර නොගන්නා බව සිවු වසරක සිර දඬුවම් නියම වූ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය. සත්‍ය ප්‍රකාශ…

View More මම සමාව ඉල්ලන්නේ නෑ

එංගලන්න නව වෛරස් ප්‍රභේදය මෙරටින් හමුවේ

එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. විදේශ රටවල සිට පැමිණෙන පිරිස්…

View More එංගලන්න නව වෛරස් ප්‍රභේදය මෙරටින් හමුවේ

වාහන කුලියට ගෙන විකුණන කණ්ඩායමක් මාට්ටු – වාහන අතර තමන්ගේ වාහනය ඇත්දැයි බලන්න

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් වාහන කුලියට ලබාගෙන එම වාහන තවත් පාර්ශ්වයකට විකුණන කණ්ඩායමක් පොලිසිය විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. ඔවුන් විසින් ව්‍යාජ හැඳුනුම්පත් සහ…

View More වාහන කුලියට ගෙන විකුණන කණ්ඩායමක් මාට්ටු – වාහන අතර තමන්ගේ වාහනය ඇත්දැයි බලන්න

මැලේසියාව ලොක්ඩවුන්

දින 14 ක කාලයක් රට වසා දැමීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියේ සීග‍්‍ර ඉහළයාම හේතුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලාලම්පූර් සහ තවත් ප‍්‍රාන්ත…

View More මැලේසියාව ලොක්ඩවුන්

PHIට බාධා කළ තිදෙනෙක් අධිකරණයට

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු පුද්ගලයන් තිදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

View More PHIට බාධා කළ තිදෙනෙක් අධිකරණයට

අධිකරණයට අපහාස කිරීමේ හේතුවෙන් රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ. සිසිර ද…

View More අධිකරණයට අපහාස කිරීමේ හේතුවෙන් රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 6 තුළ කරුවලගස්වැව, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

View More ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

නව වසරේ පාසැල් සඳහා සිසුන් පැමිණීම යහපත් මට්ටමක

නව වසරේ පළමු පාසැල් වාරය සඳහා දිවයිනේ බොහෝ පාසැල් අද උදෑසන විවෘත කෙරුණා. දරුවන් මෙන්ම ගුරුවරුන් ද උද්යෝගයෙන් යුතුව පාසැල් වෙත පැමිණ සිටින බවයි නෙත්…

View More නව වසරේ පාසැල් සඳහා සිසුන් පැමිණීම යහපත් මට්ටමක