Full Face Helmet පළඳින යතුරුපැදිකරුවන්ට නීතිමය අවසර

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් (Full Face Helmet) පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙන බව අද අභියාචනාධිකරණය හමුවේ කරුණු අනාවරණය වී තිබෙනවා