ශ්‍රී ලංකාවේ වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් අප්‍රේල් 10…
View More ලංකාවේ රිය අනතුරු වැඩිම නිසා අප්‍රේල් මාසය ප්‍රවේසමෙන් රියපදවන්නCategory: Slider
කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 568 දක්වා ඉහළට
කොවිඩ්-19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 568කි. මේ…
View More කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 568 දක්වා ඉහළටඅද සිට සියලුම බැංකු වලින් ණය සහන යෝජනා ක්‍රමයක්
මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන්ට ඔවුන් ලබා ගෙන ඇති ලීසිං පහසුකම් සඳහා අද සිට මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවකට, ණය සහන…
View More අද සිට සියලුම බැංකු වලින් ණය සහන යෝජනා ක්රමයක්චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා මිය යයි
චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා වන පීටර් කෙල්නර් හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගොස් තිබේ. ඇලෙස්කාවේ පිහිටි කඳුකර ප්‍රදේශයකදී එම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් පුද්ගලයින් සිව්දෙනෙකු…
View More චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා මිය යයිචීන කොවිඩ් එන්නත් තොගය දිවයිනට
චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ…
View More චීන කොවිඩ් එන්නත් තොගය දිවයිනටරුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ අවදානමක් – පොලීසිය
රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 07ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ සවස කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ වෙළඳසැලකදියි. අදාළ පුද්ගලයින් දෙදෙනා භාණ්ඩයක් මිලදී ගැනීමට…
View More රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ අවදානමක් – පොලීසියවාහන සොරකම් කරණ කල්ලී වලට වැඩ වරදී
උත්සව සමයේ වාහන සොරකම් කරන කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් යුත් පොලිස් කණ්ඩායම් යෙදවීමට පොලිස් මූලස්ථානය නියෝග ලබාදී තිබෙනවා. ගතවූ පැය විසිහතරට පමණක් යතුරුපැදි…
View More වාහන සොරකම් කරණ කල්ලී වලට වැඩ වරදීලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (30) දින නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය…
View More ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්ට වැඩ වරදීඅවුරුදු සමය වන විට කුකුල් මස් මිළ ඉහළට
සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයන් පවසනවා. සත්ත්ව ආහාර මිල ගණන් අධික…
View More අවුරුදු සමය වන විට කුකුල් මස් මිළ ඉහළටමෙරටින් සමස්ත කොරෝනා මරණ 566 දක්වා ඉහළට
කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ…
View More මෙරටින් සමස්ත කොරෝනා මරණ 566 දක්වා ඉහළට
