ලංකාවේ රිය අනතුරු වැඩිම නිසා අප්‍රේල් මාසය ප්‍රවේසමෙන් රියපදවන්න

ශ්‍රී ලංකාවේ වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉන් අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවද ඔහු පැවසීය.