සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙටට(14) යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ. මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට…
View More සිංහල අවුරුදු නැකැත්Category: Slider
චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්
ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ…
View More චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්රුපියල් 5000 දීමනාව අද ලබාදෙන බව රජය පවසයි
සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (12) දිනයේ කිසිදු ගැටලුවකින් තොරව ලබාදෙන බව රජය පවසයි.
View More රුපියල් 5000 දීමනාව අද ලබාදෙන බව රජය පවසයිකොරෝනා සුවය ලැබු සමස්තය ගණන 91,755 දක්වා ඉහළට
අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 91,755කි.
View More කොරෝනා සුවය ලැබු සමස්තය ගණන 91,755 දක්වා ඉහළටඅලුත් අවුරුද්දට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජයෙන් තීරණයක්
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
View More අලුත් අවුරුද්දට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජයෙන් තීරණයක්ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස වැඩිවේ
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 145,384 දෙනෙකු හදුනාගෙන තිබේ. වෛරස ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු එරටින් දිනක්…
View More ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස වැඩිවේහෙට සියලු බැංකු විවෘතයි
හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.
View More හෙට සියලු බැංකු විවෘතයිඅවුරුදු නිසා කොරෝනා ආසාදිතයින් වැඩි වෙන ලකුණු
සිංහල අලුත් අවුරද්ද වෙනුවෙන් ඇඳුම් සහ භාණ්ඩ මිලදි ගැනීමට විශාල පිරිසක් කොළඹ , නුවර ඇතුළු අවට සියලුම නගර එක්රොක් වීමක් සිදු වෙනවා. කෙසේ වෙතත් පවතින…
View More අවුරුදු නිසා කොරෝනා ආසාදිතයින් වැඩි වෙන ලකුණුඅපේක්ෂා රෝහල් අධ්යක්ෂවරයා මිය යයි
මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඒ, හෘදයාබාධ තත්වයක් ඇතුලු රෝගාබාධ කිහිපයක් හේතුවෙන්. ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවුණා.
View More අපේක්ෂා රෝහල් අධ්යක්ෂවරයා මිය යයියාපනයේ නගරාධිපති අත්අඩංගුවට
යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා…
View More යාපනයේ නගරාධිපති අත්අඩංගුවට
