සිංහල අලුත් අවුරද්ද වෙනුවෙන් ඇඳුම් සහ භාණ්ඩ මිලදි ගැනීමට විශාල පිරිසක් කොළඹ , නුවර ඇතුළු අවට සියලුම නගර එක්රොක් වීමක් සිදු වෙනවා.
කෙසේ වෙතත් පවතින කොවිඩ් අවදානම ගැනවත් නොසිතා මේ ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් ද නොතකා කටයුතු කිරීමෙන් නැවත කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ අවදානයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

