අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂවරයා මිය යයි

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඒ, හෘදයාබාධ තත්වයක් ඇතුලු රෝගාබාධ කිහිපයක් හේතුවෙන්.

ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවුණා.