අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර , පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම පිණිස ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 10,000ක් අලුතින් බඳවා…
View More පොලිස් සේවයට 10,000ක් අලුතින් බඳවා ගැනීමට සුදානමක්Category: Slider
සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මි.මී 100 ඉක්මවු වැසි ඇති විය…
View More සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසිඅන්තවාදී දේශන පැවැත්වු දෙදෙනෙක් අත්අඩංගුවට
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
View More අන්තවාදී දේශන පැවැත්වු දෙදෙනෙක් අත්අඩංගුවටබ්රසීලයේ පැය 24 තුළ කොරෝනා මරණ 4,195ක්
කොවිඩ් -19 වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් පසු පළමු වරට බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ගතවූ පැය 24 තුළ එරටින්…
View More බ්‍රසීලයේ පැය 24 තුළ කොරෝනා මරණ 4,195ක්අද 209කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 209 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ්…
View More අද 209කට සුවයිජංගම දුරකථන අඩුමිලට දෙන බව පවසා රුපියල් කෝටි 30ක වංචාවක්
කොල්ලුපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජංගම දුරකථන විකිණීමේ ජාවාරමක් පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පොලීසිය එක්ව වටලා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත එම වැටලීම ඊයේ…
View More ජංගම දුරකථන අඩුමිලට දෙන බව පවසා රුපියල් කෝටි 30ක වංචාවක්අප්රේල් මස 13 හා 14 දිවයිනේ සියළුම සුරාසැල් වැසේ
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
View More අප්‍රේල් මස 13 හා 14 දිවයිනේ සියළුම සුරාසැල් වැසේබුදු පිළිමවලට හානිකළ ඉන්දීය ජාතිකයා මියයයි
කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවළට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඉන්දීය ජාතිකයා හදිසියේ ඇතිවූ අසනිප තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා…
View More බුදු පිළිමවලට හානිකළ ඉන්දීය ජාතිකයා මියයයිබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්
උත්සව සමයේදී බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසනවා. අප්‍රේල් 10…
View More බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්කොරෝනා ආසාදිතයින් 93,436 න් – 90,563 සුවයි
අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 355දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 90,563ක් දක්වා ඉහළ…
View More කොරෝනා ආසාදිතයින් 93,436 න් – 90,563 සුවයි
