ඉන්දියාවේ අඛණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්යාතව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ. ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 234,692 ක් වාර්තා වී…
View More දවසට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2 පනීCategory: Slider
LTTE ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට
LTTE ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ යාපනය ප්‍රදේශයේ 4 දෙනෙකු සහ කිලිනොච්චි ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු එලෙස…
View More LTTE ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවටමෙරට සමස්ත ආසාදිතයින් 96,354 දක්වා ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 168 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත…
View More මෙරට සමස්ත ආසාදිතයින් 96,354 දක්වා ඉහළටලංකාවේ සියළුම පාසල් අප්‍රේල් 19 ආරම්භ වේ
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එළඹෙන සදුදා (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන…
View More ලංකාවේ සියළුම පාසල් අප්‍රේල් 19 ආරම්භ වේකොවිඩ් මරණ 4ක්
කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 4ක් අද (15) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ. ඒ අනුව, මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ…
View More කොවිඩ් මරණ 4ක්දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර…
View More දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසිබීමත්ව රිය පදවන අයට ඇප නැත
රථ වාහන සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් අද (14) පෙරවරු 09 සිට හෙට (15) පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් පරිදි මෙම…
View More බීමත්ව රිය පදවන අයට ඇප නැතඅවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය අවශ්‍යවේ
අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නැවතත්…
View More අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය අවශ්යවේඅධිවේගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ රියදුරු සහ තරුණයන් රිමාන්ඩ්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත අයුරින් ගමන් කර පොලීසිය මගහැර සිටි තරුණයින් 04 දෙනා අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචි 18…
View More අධිවේගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ රියදුරු සහ තරුණයන් රිමාන්ඩ්මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ දී
රාජ්‍ය වෙසක් උත්සවය යාපනය අර්ධද්වීපයේ පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
View More මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ දී
