ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ. නමුත් වෙළෙඳපොළෙහි…
View More ඩොලරය නැවතත් ඉහළ ටCategory: Slider
ඉන්දියාවේ දවසට කොරෝනා මරණ 2000 පනී
මේ දක්වා ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ. එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ…
View More ඉන්දියාවේ දවසට කොරෝනා මරණ 2000 පනීපාස්කු ප්‍රහාරය වී අදට වසර 2 යි
පාස්කු ඉරුදින එල්ලකළ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදට වසර 2ක් සම්පූර්ණ වනවා. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ…
View More පාස්කු ප්‍රහාරය වී අදට වසර 2 යිබදුල්ලේ බැංකුවක සේවක පිරිසකට කොරෝනා
බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුව සේවක සේවිකාවන් 9දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා…
View More බදුල්ලේ බැංකුවක සේවක පිරිසකට කොරෝනාකොරෝනා ආසාදිතයින් 97,105 දක්වා ඉහළට
අද (20) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 173දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්තය 93,547ක් දක්වා ඉහළ…
View More කොරෝනා ආසාදිතයින් 97,105 දක්වා ඉහළටමෙවර මැයි දින රැළි නෑ
මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබේ. හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද…
View More මෙවර මැයි දින රැළි නෑකොරෝනා වෛරසය සුළඟින් ව්‍යාප්ත වන බවට නවතම පරීක්ෂණ වලින් හෙළිවෙයි
කොරෝනා වෛරසය සුළඟින් ව්‍යාප්ත වන බවට විශේෂඥයින් පිරිසක් තහවුරු කරගෙන තිබෙනවා. ඒ්, සඳහා වන සාක්ෂි ඔවුන් සතුව පවතින බවටයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යම් පුද්ගලයෙකු…
View More කොරෝනා වෛරසය සුළඟින් ව්‍යාප්ත වන බවට නවතම පරීක්ෂණ වලින් හෙළිවෙයිඅප්රේල් 21 සියළුම කතෝලික පාසල් සඳහා නිවාඩු
එළඹෙන අප්‍රේල් 21 වන දා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම්…
View More අප්‍රේල් 21 සියළුම කතෝලික පාසල් සඳහා නිවාඩුවිශ්ව විද්‍යාල යළි ආරම්භ කිරීමට සුදානමක්
මේ වන විට කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති විශ්ව විද්‍යාල යලි විවෘත කරන ලෙස සියලුම විශ්ව විද්‍යාල උප කුලපතිවරුන්ට අවසර ලබා දී තිබෙනවා. ඒ…
View More විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරීමට සුදානමක්රුපියලේ අගය ඉහළ යයි 1$=189/-
මෙතෙක් පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම්…
View More රුපියලේ අගය ඉහළ යයි 1$=189/-
