කොරෝනා ආසාදිතයින් 97,105 දක්වා ඉහළට

අද (20) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 173දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්තය 93,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 97,105කි.