කාලෙන් කාලෙට සමාජ මාධ්‍යන් ඔස්සේ , විවිධ ඡායාරූප අපි හැමෝටම දකින්නට ලැබෙනවා. සමහර කැමරාකරණයේ දක්ෂතාවයත් එක්කම ඡායාරූපයේ තියන තාත්ත්විකත්වය ඉතා හොදින් මිනිස්සුන්ගේ හිතට කා වද්දන්නට හැමෝමට බැහැ. නිසැකයෙන්ම පලපුරුද්ද වගේම හැකියාව අනිවාර්යෙන්ම තිබිය යුතුමයි.
ඉතිං ඒ වගේ අපේ ඇසට ගැටුණු සරසි නෙත්මිනිගේ ඡායාරූප කිහිපයක් මුහුණු පොත හරහා සැරිසරනවා අපේ ඇසට ගැටුණා
පහතින් එම ඡායාරූප පෙළ..






























මේ වගේ, ඕනෑම අවස්ථාවක ඡායාරූප ගැනීම සදහා ” සරසිව “ සම්බන්ද කර ගන්න පුළුවන්. ඇයගේ Facebook පිටුවෙන් , Laa Sara සහ ඇයගේ දුරකථන අංකය ඔස්සේ ඇයව ලේසියෙන් සම්බන්ද කර ගන්න පුළුවන් +94 77 1850520
සටහන : ධනුජය රත්නායක

