පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.
View More පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණයට එකඟවෙනවාCategory: Slider
තුවාල ලැබූ ගණන 41 දක්වා ඉහළට
තුවාල ලැබූ ගණන 41 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබෙනවා , ඒ අතර තිදෙනකුට බරපතලයි
View More තුවාල ලැබූ ගණන 41 දක්වා ඉහළටරාජිතට ප්‍රහාරයක් – video
රාජිත සෙනෙවිරත්න මහතාට ජනතා ප්‍රහාරයක් එල්ල කරණ අයුරු සමජමාධ්‍ය ඔස්සේ මේ වන විටත් සංසරණය වෙමින් පවතී
View More රාජිතට ප්‍රහාරයක් – videoතුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යයි
මේ වනවිට කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර තුවාල ලැබූ ගණන 33 ක් දක්වා ඉහළගොස් තිබේ. ඉන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන්ය.
View More තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යයිවිරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයි
විවිධ මාර්ග ඔස්සේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශයට රැස්වූ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළුවී තිබේ. විශාල පිරිසක් එහි විවිධ ස්ථානවල රැඳී සිටිමින් විරෝධය…
View More විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයිතෙල් පෝලිමක ගැටුමකින් තරුණයෙක් මරුට
ගාල්ල, මාගාල්ල ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර (07) රාත්‍රි ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ…
View More තෙල් පෝලිමක ගැටුමකින් තරුණයෙක් මරුටප්රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය
නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ
View More ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතියඇමති කියන දින වලට තෙල් එන්නේ නෑ
කෝටා ක්‍රමයක් යටතේ මෙතෙක් පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා නිකුත් කළ ඩීසල් අද උදෑසන සිට ලබා දීම අත්හිටුවා ඇති බව පෞද්ගලික බස් රථ…
View More ඇමති කියන දින වලට තෙල් එන්නේ නෑඅග්රාමාත්ය ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැ
උද්ගතව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස් විය යුතු යැයි බි්‍රතාන්‍යය නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. බි්‍රතාන්‍යය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර හෙබවූ ලේකම්වරුන් 7ක්…
View More අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැපාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්
වර්තමානයේ රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා…
View More පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්
