තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යයි

මේ වනවිට කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර තුවාල ලැබූ ගණන 33 ක් දක්වා ඉහළගොස් තිබේ.

ඉන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන්ය.