ගබ්සා නීතියට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ වනවිටත් දසදහසකට ආසන්න පිරිසක් එරට ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණවලට එක්ව සිටිනවා. අමෙරිකාව…
View More ගබ්සා නීතියට එරෙහිව කෙල්ලෝ තවමත් අරගලයේCategory: Slider
(138) බස් රථ වර්ජනය අවසන්
ඉකුත් 10 වැනි දා හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලට ඩීසල් ලීටර් 6600ක බවුසරයකක් ලැබීමට නියමිත ව තිබූ අතර, ඒ සඳහා පෙර දින සිට ඩීසල් ලබා ගැනීමේ…
View More (138) බස් රථ වර්ජනය අවසන්පාප් වහන්සේගෙන් පණිවිඩයක්
දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් රටේ රදගුරුවරුන් සමඟ එක්ව, සාමය සඳහා වන තමන්වහන්සේගේ ආයාචනය අලුත් කරන බව…
View More පාප් වහන්සේගෙන් පණිවිඩයක්2022 විම්බල්ඩන් ශූරතාව Novak ට
සර්බියානු ක්‍රීඩක Novak Djokovic තම හත්වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ Nick Kyrgios තරග වට හතරකින් පරාජයට පත් කරමින්. අද පැවැති…
View More 2022 විම්බල්ඩන් ශූරතාව Novak ටශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොහොර තොගයක්
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු යූරියා පොහොර තොගය නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ…
View More ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොහොර තොගයක්ලිට්රෝ ගෑස් නෞකාවක් දිවයිනට
ලිට්රෝ ගෑස් සමාගම සහ ලෝක බැංකුව අතර අත්සන් කෙරුණු ගිවිසුමට අදාළව පළමු ගෑස් නෞකාව අද (10) දිවයිනට පැමිණ තිබේ
View More ලිට්රෝ ගෑස් නෞකාවක් දිවයිනටසාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්න
රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
View More සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්නතවමත් ජනතාව ජනාධිපති මන්දිරයේ රැදී සිටී
දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව මේ වනවිටත් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටී. කොළඹට රැස් වූ දහස් සංඛ්‍යාත අරගලකරුවන් ඊයේ(09) පස්වරුවේ ජනාධිපති මන්දිරය…
View More තවමත් ජනතාව ජනාධිපති මන්දිරයේ රැදී සිටීධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබේ. ඔහු සඳහන් කළේ, ජනතාවට සෞභ්‍යාගය ළඟා කර දීම සදහා ඔහු එම තනතුර භාරගත් බවයි.…
View More ධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයිමම ඉල්ලා අස්වීමට සූදානම් බව අගමැති කියයි
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
View More මම ඉල්ලා අස්වීමට සූදානම් බව අගමැති කියයි
