ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ