විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහළවී තිබෙනවා. ඒ ඇය…
View More පාස්පෝට් පෝලිමේ පළමු දරු උපත වාර්තා වෙයිCategory: Slider
200ක් අඩුවෙන් තෙල් දෙන්න පුළුවන්
ඉන්ධන ලීටරයක් රුපියල් 200කට වඩා අඩුවට ලබාදිය හැකි බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක යළි කෝප් කමිටුව හමුවේ ඊයේ ප්‍රකාශයක් කර තිබෙනවා. හිරු…
View More 200ක් අඩුවෙන් තෙල් දෙන්න පුළුවන්මුදල් අමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ අස්විය යුතුයි
රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා…
View More මුදල් අමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ අස්විය යුතුයිලිබියානු වැසියොත් පාරට බසිති
ඉහළ යන ජීවන වියදමට සහ දේශපාලන අස්ථාවරත්වයට විරෝධය පළ කරමින් ලිබියානු වැසියන් යළිත් වීදි බැස තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ…
View More ලිබියානු වැසියොත් පාරට බසිතිඉන්ධන පෝලිමක තවත් මරණයක්
පයාගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර –…
View More ඉන්ධන පෝලිමක තවත් මරණයක්ඉදිරි සති තුන ඉතා දුෂ්කරයි
ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන ඉතාමත් දුෂ්කර කාල සීමාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන්…
View More ඉදිරි සති තුන ඉතා දුෂ්කරයිවිභාග කල් යයි
මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව…
View More විභාග කල් යයිඉන්දියාවේ නායයෑමකින් 42 මරුට
ඉන්දියාවේ, මනිපූර් ප්‍රාන්තයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, තවත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි. දුම්රිය මාර්ගයක…
View More ඉන්දියාවේ නායයෑමකින් 42 මරුටපොළොන්නරුවේ පරිපාලන නිලධාරිනියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් 41 හැවිරිදි ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල්…
View More පොළොන්නරුවේ පරිපාලන නිලධාරිනියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවටපොලිස් ජීප් රථයක් ලෙස සකස් කර ගංජා ජාවාරම් කරපු තරුණයකු මාට්ටු
ගංජා ජාවාරම සඳහා යොදා ගත් ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ, පොලිස් ජීප් රථයකින් ගංජා ජාවාරම් සිදු කරන බවට…
View More පොලිස් ජීප් රථයක් ලෙස සකස් කර ගංජා ජාවාරම් කරපු තරුණයකු මාට්ටු
