ආයෙත් කොරෝනා

කොරෝනා වෛරසය ලොව පුරා නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නැවත වරක් අනුගමනය කිරීම වැදගත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

View More ආයෙත් කොරෝනා

අද පැය 03ක විදුලි කප්පාදුවක්

අද දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. A සිට L දක්වා සහ P සිට W දක්වා වන කලාපවලට දිවා…

View More අද පැය 03ක විදුලි කප්පාදුවක්

ත්‍රිරෝද රථ සඳහා වෙනම ඉන්ධන පිරවුම්හල්

QR ඛේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට දීපව්‍යාප්තව පිහිටි සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් වලදී සිදුකෙරෙන බවත්, අගෝස්තු මස 01 වෙනිදා දක්වා වාහනයේ ලියාපදිංචි…

View More ත්‍රිරෝද රථ සඳහා වෙනම ඉන්ධන පිරවුම්හල්

දකුණේ පාසල් දින පහේම පවතී

හෙට දිනයේ සිට පාසල් ආරම්භ කිරීමට සමගාමීව දකුණු පළාතේ සියලුම පාසල් සතියේ දින පහ පුරාම ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට පළාත් අධ්‍යාපනය බලධාරීන් තීරණය කර තිබේ. හෙට…

View More දකුණේ පාසල් දින පහේම පවතී

ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබේ.ශ්‍රි ලංකාවේ පැවැති යුධමය කාලසීමාවේදී සිදුවූ බව…

View More ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක්

බොරතෙල් මිල යළිත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94 යි සත 70 ක්…

View More බොරතෙල් මිල යළිත් පහළට

පොලීසියට පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල, ගෝනගම ඉන්ධන පිරවුම්හලේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බීමතින් පැමිණි අදාළ පුද්ගලයා පෝලිමට පිටතින් පැමිණ සිය…

View More පොලීසියට පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

අරගලකරුවන්ට පහර දීම, යුරෝපා සංගමය හෙළා දකින බව නිවේදනය කරයි

මේ වනවිට සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බලය පාවිච්චි කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබේ. යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස…

View More අරගලකරුවන්ට පහර දීම, යුරෝපා සංගමය හෙළා දකින බව නිවේදනය කරයි

වඳුරු උණ වෛරසය ලොව පුරා පැතිරයයි

වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මේ වන විට පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී. මේ වන…

View More වඳුරු උණ වෛරසය ලොව පුරා පැතිරයයි

පාසල් ළමුන් ප්‍රවාහනට ඩිපෝවෙන් ඉන්ධන

පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ අනුව…

View More පාසල් ළමුන් ප්‍රවාහනට ඩිපෝවෙන් ඉන්ධන