ආයෙත් කොරෝනා


කොරෝනා වෛරසය ලොව පුරා නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නැවත වරක් අනුගමනය කිරීම වැදගත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.