අද දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. A සිට L දක්වා සහ P සිට W දක්වා වන කලාපවලට දිවා කාලයේදී පැය 01යි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

You cannot copy content of this page : News Buwa