ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබේ.ශ්‍රි ලංකාවේ පැවැති යුධමය කාලසීමාවේදී සිදුවූ බව කියන යුද අපරාධවලට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.