ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
View More වසර 8කට පසු ආසියානු කුසලානය ශ්‍රී ලංකාවටCategory: Slider
පාකිස්තානයට ලකුණු 171ක ඉලක්කයක්
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු…
View More පාකිස්තානයට ලකුණු 171ක ඉලක්කයක්ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට
2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණි. ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා…
View More ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවටමෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්
මෙරට ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 40 ක් ප්රදානය කරන බව ජාත්‍යන්තර ප්‍රවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමැන්තා පවර් මහත්මිය පැවසුවාය.…
View More මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්රදානයක්දැල් පන්දු කණ්ඩායම අවසන් වටයට තේරෙයි
ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණා.ඒ පළමු අවසන් පූර්ව වටයේ තරගයේ දී හොංකොං කණ්ඩායම පරාජයට…
View More දැල් පන්දු කණ්ඩායම අවසන් වටයට තේරෙයිගල් අඟුරු සැපැයුම්කරුගේ තීරණයේ වෙනසක්
රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු විසින් ගල් අඟුරු සැපැයුම පිළිබඳව…
View More ගල් අඟුරු සැපැයුම්කරුගේ තීරණයේ වෙනසක්දමිතා ට වද දීලා
රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාරයේදී වද හිංසාවලට මුහුණදී ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. දමිතා අබේරත්න ගේ සුවදුක් විමසීමට ඊයේ (10) බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත…
View More දමිතා ට වද දීලාඅද සහ හෙට විදුලිය කපන්නේ නැහැ
අද (10) සහ හෙට (11) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
View More අද සහ හෙට විදුලිය කපන්නේ නැහැබැසිල් රට යයි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ඊයේ (09) පෙරවරුවේ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එලෙස අමෙරිකාව බලා පිටත්ව ගොස්…
View More බැසිල් රට යයිශ්‍රී ලංකාවට ජය
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (09) පැවැති අවසන් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
View More ශ්‍රී ලංකාවට ජය
