අද සහ හෙට විදුලිය කපන්නේ නැහැ

අද (10) සහ හෙට (11) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.