මවගේ කිරි පිට උගුරේ යාම හේතුවෙන් මාස එක හමාරක් වයසැති බිළිඳෙකු ඊයේ (12) උදෑසන මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන 77 කනුව,මොරකෑව…
View More කිරි පිට උගුරේ ගිය මාස එක හමාරක බිළිඳා මරුටCategory: Slider
උසස් පෙළ විභාගය කල් දමන්න
2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.
View More උසස් පෙළ විභාගය කල් දමන්නදමිතා අබේරත්නට ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.ඒ…
View More දමිතා අබේරත්නට ඇපදසුන් මාධ්‍යයට කිවූ දේ
විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටය ජයගෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සිය කණ්ඩායමේ මීළඟ අරමුණ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
View More දසුන් මාධ්‍යයට කිවූ දේබ්රිතාන්යයේ ආරාධනය බයිඩන් පිළිගනී
අභවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන ලෙස බ්‍රිතාන්‍ය විසින් සිදුකළ ආරාධනය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ…
View More බ්‍රිතාන්‍යයේ ආරාධනය බයිඩන් පිළිගනීඅද සිට විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
අද (13) සිට එළඹෙන 16 වනදා දක්වා දෛනිකව පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා අද…
View More අද සිට විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයිනීතිවිරෝධීව රටින් පිටවීමට උත්සාහ කළ පිරිසක් නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 85 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
View More නීතිවිරෝධීව රටින් පිටවීමට උත්සාහ කළ පිරිසක් නාවික හමුදා භාරයටවිදේශ රැකියා සදහා පිටත්වූ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
මේ වසර තුළදී විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ගණන ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
View More විදේශ රැකියා සදහා පිටත්වූ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයිමහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගි වන බව දැනුම් දෙයි
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය…
View More මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගි වන බව දැනුම් දෙයිනෙළුම් කුලුන ජනතාව වෙනුවෙන් විවෘත වෙයි
කොළඹ අහස සිඹින, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන එළැඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය. ඒ අනුව, එදින සිට දෙස්…
View More නෙළුම් කුලුන ජනතාව වෙනුවෙන් විවෘත වෙයි
