බැසිල් රට යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඊයේ (09) පෙරවරුවේ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එලෙස අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.