රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රංග ශිල්පීනි දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඇය කාන්තා අංශයේ රැඳවු බවයි බන්ධනාගාර…
View More අරගලයෙන් බන්ධනාගාරයට ගිය දමිතා, රෝහල් ගත කරයිCategory: Slider
ගාල්ලේ සිසුවා ගැන අලුත් ආරංචියක්
උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වෙනත් වෙබ් අඩවියක් සකස් කළ ගාල්ලේ සිසුවා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. විභාග…
View More ගාල්ලේ සිසුවා ගැන අලුත් ආරංචියක්සතොසේ මිල සහනයක්
සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩවර්ග 7 ක මිල පහත දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.එසේම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන…
View More සතොසේ මිල සහනයක්සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් ලෙස නම් කරයි
අභාවප්‍රාප්ත වූ එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් රැජිණ වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්…
View More සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් ලෙස නම් කරයිඅදත් වෙඩිතැබීමක්
කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි නිවසකට ඇතුළුවූ මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතබා පළාගොස් තිබේ
View More අදත් වෙඩිතැබීමක්ඉන්දියාව ට විශිෂ්ට ජයක්
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (08) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
View More ඉන්දියාව ට විශිෂ්ට ජයක්එළිසබෙත් රැජින මියයයි
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ. 96 හැවිරිදි වියේ පසුවූ ඇය වසර 70ක් කිරුළ දැරුවාය. ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර අද උදෑසන ඇය…
View More එළිසබෙත් රැජින මියයයිජොන්ස්ටන්ගේ නිවසට හානි කළැයි, දෙදෙනෙක් අත්අඩංගුවට
පසුගිය මැයි මස 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට හා දේපොළවලට පහරදී අලාභ හානි සිදු කර දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු…
View More ජොන්ස්ටන්ගේ නිවසට හානි කළැයි, දෙදෙනෙක් අත්අඩංගුවටපියාගේ ම වාහනයට තම අවුරුදු 2ක දැරිය යටවෙයි
සිය පියාගේ වෑන් රථයට යටවීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු 2 ක් වයසැති කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ, තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර්ගයේදී නිවස ඉදිරිපිට…
View More පියාගේ ම වාහනයට තම අවුරුදු 2ක දැරිය යටවෙයිඉබ්බන් මරා අලෙවි කිරීමට ගිය දෙදෙනෙකු කොටුවෙයි
දර්ගා නගරයේ නිවසක මස් පිණිස කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු, මස් කිරීමට උපයෝගී කරගත්…
View More ඉබ්බන් මරා අලෙවි කිරීමට ගිය දෙදෙනෙකු කොටුවෙයි
