ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර 10ක් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර…
View More ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළටCategory: Slider
අද සහ හෙට විදුලි කප්පාදුවේ වෙනසක්
අද (25) සහ හෙට (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
View More අද සහ හෙට විදුලි කප්පාදුවේ වෙනසක්අඩු බර පාන් සොයා අඛණ්ඩව වැටලීම්
වෙළෙඳපොළේ අඩු බරින් යුත් පාන් පිළිබඳ, කළ අනාවරණයෙන් පසු මේ වන විට වෙළෙඳසැල් සියයකට ආසන්න සංඛ්‍යාවකට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ…
View More අඩු බර පාන් සොයා අඛණ්ඩව වැටලීම්ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලි සමරයි
ලොව පුරා හින්දු බැතිමතුන් අද (24) දීපාවලි දිනය සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක්…
View More ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලි සමරයිමම හැම රටක්ම උදව් කරා
සිය ධුර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල…
View More මම හැම රටක්ම උදව් කරාදිස්ත්රික්ක 14කට බලපෑම්
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 6ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශිය ලේකම්…
View More දිස්ත්‍රික්ක 14කට බලපෑම්බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ. විදෙස් වාර්’තා පවසන්නේ, මෙය සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි…
View More බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයිරිය අනතුරුවලින් 40% ක්ම යතුරු පැදි අනතුරු
දැනට සිදුවන රිය අනතුරුවලින් 40%ක්ම යතුරුපැදි ආශ්‍රිතව සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති ඇන්ටන් ද මෙල් මහතා සඳහන් කළේ, යතුරුපැදි අනතුරු…
View More රිය අනතුරුවලින් 40% ක්ම යතුරු පැදි අනතුරුඉන්දියාව අමාරුවෙන් ජාමේ බේරාගනී
පකිස්ථාන කණ්ඩායම සමග සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ අද (23) පැවැති තරගය ඉන්දීය කණ්ඩායමට කඩුලු 4ක තියුණු ජයක් හිමිවිය. 90,000ක ප්‍රේක්ෂක ධාරිතාවයකින් යුත් මෙල්බන්…
View More ඉන්දියාව අමාරුවෙන් ජාමේ බේරාගනීඩෙංගු අධි අවදානම් තත්ත්වයක්
දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, පුත්තලම, බදුල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කයි.
View More ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්
