පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කළ කොල්ලකරුවන් දෙදෙනෙකුට පොලීසිය වෙඩිතබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙලෙස වෙඩිතබා ඇත්තේ අද(23) පස්වරුවේ මීගමුව නගරයේදී කාන්තාවකගේ ගෙල බැදි…
View More කොල්ලකරුවන් දෙදෙනෙකුට පොලීසියෙන් වෙඩිCategory: Slider
උද්ධමනය 73.7% ක් දක්වා ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ අගෝස්තු මාසය හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ උද්ධමනය 73.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
View More උද්ධමනය 73.7% ක් දක්වා ඉහළටකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අද (22) සිට පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
View More කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්පැණියක් නිසා 100ක් මරුට
ඉන්දුනීසියාවේ ළමුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා. ළමුන් මරණයට පත්වී ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වෙන්නේ.
View More පැණියක් නිසා 100ක් මරුටඅලුත්ම වාහන මිලගණන් මෙන්න
වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසනවා. වාහන ආනයනය කිරීම නවතා දැමීමත් සමග අධික මිල ගණන් වලට භාවිතා කරන…
View More අලුත්ම වාහන මිලගණන් මෙන්නතෙවන වාර පාසැල් නිවාඩු දීම ගැන දැනුම් දීමක්
මේ වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගයත්, 2022 වර්ෂයේ තෙවන වාරය ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව අද නිල…
View More තෙවන වාර පාසැල් නිවාඩු දීම ගැන දැනුම් දීමක්රට යන්න වත්කම් පෙන්නන්න රත්තරං වාර් තා ගැනීම ඉහළට
රැකියා සහ අධ්‍යාපනය හැදෑරීමට විදේශගතවන පිරිස් වත්කම් පෙන්වීමට රත්තරං තක්සේරු වාර්තා ලබාගැනීම ඉකුත් සමයට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ…
View More රට යන්න වත්කම් පෙන්නන්න රත්තරං වාර් තා ගැනීම ඉහළටඅතුරුදන් වූ රග්බි ක්‍රීඩකයාගේ සිරුර හමුවෙයි
ඔස්ට්‍රේලියානු ප්‍රකට ලීග් රග්බි ක්‍රීඩකයෙකුගේ මළ සිරුරක් ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියානු ප්‍රකට ලීග් රග්බි ක්‍රීඩකයෙකුගේ…
View More අතුරුදන් වූ රග්බි ක්‍රීඩකයාගේ සිරුර හමුවෙයිභාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි
ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
View More භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයිඅද සහ හෙට දිවයින පුරා වැසි
දිවයින පුරා වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සහ හෙට දෙදින පුරා දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
View More අද සහ හෙට දිවයින පුරා වැසි
