අද සහ හෙට විදුලි කප්පාදුවේ වෙනසක්

අද (25) සහ හෙට (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.