අඩු බර පාන් සොයා අඛණ්ඩව වැටලීම්

වෙළෙඳපොළේ අඩු බරින් යුත් පාන් පිළිබඳ, කළ අනාවරණයෙන් පසු මේ වන විට වෙළෙඳසැල් සියයකට ආසන්න සංඛ්‍යාවකට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පාන්වල නියමිත බර නොතිබීම මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු හේතු මතය.