ICC විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානයට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග පත්ව තිබෙනවා. වනිදු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක්…
View More වනිඳු හසරංගට පලමු ස්ථානය හිමි වේCategory: Slider
අනියම් බිරිඳව රත්වුණු ඉස්තිරික්කයෙන් පුච්චා දමලා
රෙදි මදින ඉස්තිරික්කයකින් අනියම් බිරිඳ පුළුස්සා වධ හිංසා පැමිණු ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්යක්ෂවරයකු ලෙස සේවය කරන…
View More අනියම් බිරිඳව රත්වුණු ඉස්තිරික්කයෙන් පුච්චා දමලාගුරු ඇඳුමේ ගැටළුව පාර්ලිමේන්තුවටත්
පාසල් ගුරුවරියන්ගේ ඇඳුමේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ සම්බන්ධයෙන් සමාජයේ මේවනවිට මතුව ඇති කථාබහ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද…
View More ගුරු ඇඳුමේ ගැටළුව පාර්ලිමේන්තුවටත්පාසලේදී වතුර බෝතල් පහරකෑ සිසුවා මරුට
පාසලක් තුළ සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් අවාසනාවන්ත ලෙස එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. තිරුක්කෝවිල්, තම්බිලුවිල් ප්‍රදේශයේ පාසලක 08 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු…
View More පාසලේදී වතුර බෝතල් පහරකෑ සිසුවා මරුටපාස්පෝට් නිකුත් කිරීම නැවතත් අද සිට
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ පරිගණක පද්ධතියේ ඊයේ (08) හටගත් දෝෂය මේ වනවිට…
View More පාස්පෝට් නිකුත් කිරීම නැවතත් අද සිටමට හිතුණා ලෝක කුසලානය අනා ගන්නවා කියලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පැත්තකින් පමණක් සිතා කටයුතු කළ නොහැකි බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. හිටපු…
View More මට හිතුණා ලෝක කුසලානය අනා ගන්නවා කියලාධනුෂ්කගේ ප්‍රශ්ණයට දේශපාලකයොත් මැදිහත් වෙයි
ඕස්ට්‍රේලියාවේ අත්අඩංගුවේ පසුවන ධනුෂ්ක ගුණතිලකගේ නීතිමය වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ඇති බව ඔහුගේ නීතිඥ ආනන්ද අමරනාත් පවසා සිටිනවා. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රිකට්…
View More ධනුෂ්කගේ ප්‍රශ්ණයට දේශපාලකයොත් මැදිහත් වෙයිප්රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක…
View More ප්‍රදේශ රැසකට අදත් තද වැසිමංකිපොක්ස් රෝගීන් දිවයිනට පැමිණීමේ අවදානමක්
වඳුරු උණ හෙවත් මංකිපොක්ස් රෝගය ලෝකයේ අනෙකුත් රටවල තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට තවත් මංකිපොක්ස් ආසාදිත රෝගීන් පැමිණීමේ අවදානමක් පවතින…
View More මංකිපොක්ස් රෝගීන් දිවයිනට පැමිණීමේ අවදානමක්අධික උණුසුම 15,000කට දිවි අහිමිකරයි
උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා යුරෝපයේ පුද්ගලයින් 15,000ක පමණ පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය…
View More අධික උණුසුම 15,000කට දිවි අහිමිකරයි
