බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්වී තිබේ. මෙසේ අතුරුදන්වී ඇත්තේ තාලාවිට, එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි…
View More ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්Category: Slider
2023 දී ඉන්දියාව මුල්තැනට
මේ මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව දක්වා ළඟාවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර…
View More 2023 දී ඉන්දියාව මුල්තැනටකොල්ලකෑම් කළ සිව්දෙනෙකු අත්අඩංගුවට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විවිධ පුද්ගලයින් රවටා මුදල් සොරකම් කරන ලද කණ්ඩායමක සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33,34,50 සහ 53…
View More කොල්ලකෑම් කළ සිව්දෙනෙකු අත්අඩංගුවටඅධික ලෙස දුම් පිටවන වාහන සොයා වැටලීම්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලීසිය සමග එක්වී ඊයේ (10) විශේෂ වැටලීමක් සිදුකර තිබේ. ඒ, අධික වශයෙන් දුම පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහාය. අප වාර්තාකරු සඳහන්…
View More අධික ලෙස දුම් පිටවන වාහන සොයා වැටලීම්එංගලන්තයට අති විශිෂ්ට ජයක්
මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම…
View More එංගලන්තයට අති විශිෂ්ට ජයක්වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.එසේම ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත්…
View More වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝගසංචාරක වීසා මගින් විදේශ රැකියා සදහා යෑම තහනම් කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.…
View More සංචාරක වීසා මගින් විදේශ රැකියා සදහා යෑම තහනම් කෙරේමෙටා සමාගම සේවකයන් 11 දහසක් අයින් කරන්න සැරසේ
මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්රතිශයතක් ලෙස සියයට 13ක සේවක කපාදුවකට මෙටා සමාගම සැරසෙන…
View More මෙටා සමාගම සේවකයන් 11 දහසක් අයින් කරන්න සැරසේකාසියේ වාසිය එංගලන්තයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඉන්දියාව සහ එංගලන්තය අතර…
View More කාසියේ වාසිය එංගලන්තයටඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්
ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 5.5ක…
View More ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්
