පාසල් ගුරුවරියන්ගේ ඇඳුමේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ සම්බන්ධයෙන් සමාජයේ මේවනවිට මතුව ඇති කථාබහ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද සංවාදයක් ඇතිවූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.

