මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි…
View More පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ඝාතනයටCategory: Slider
Facebook සාදයක් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 8 ක් අත්අඩංගුවට
වැලිගම පොලිස් වසමේ වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ Facebook සාදයක් වැටලීමේදී මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව ඊයේ…
View More Facebook සාදයක් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 8 ක් අත්අඩංගුවට2023 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව ගැන දැනුම්දීමක්
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
View More 2023 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව ගැන දැනුම්දීමක්ජල සහ විදුලි බිල යළි ඉහළ දැමුවහොත් ආර්ථිකයට දැඩි බලපෑම්
ජල සහ විදුලි බිල යළිත් ඉහළ දැමුවහොත් පාරිභෝගික ජනතාවට මෙන්ම රටේ නිශ්පාදන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන…
View More ජල සහ විදුලි බිල යළි ඉහළ දැමුවහොත් ආර්ථිකයට දැඩි බලපෑම්ධිවර ජතාවට සහන මිලට භූමිතෙල් දෙන්න යයි
ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
View More ධිවර ජතාවට සහන මිලට භූමිතෙල් දෙන්න යයිඅනර්කකලී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්
අනර්කලී ආකර්ෂා කියන්නේ පුංචි කාලයේ ඉඳන් ම කලා ක්ෂේත්රයට පය තබපු කෙනෙක්. විවිධ මියුසික් වීඩියෝ හරහා, විවිධ වෙළෙඳ දැන්වීම් හරහා වගේම අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට…
View More අනර්කකලී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක්
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක් හඳුනාගෙන තිබෙනවා. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථාන…
View More වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක්බැසිල්ට පහසුකම් සැපයීම ගැන නිවේදනයක්
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට පසුගියදා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ ආලින්ද පහසුකම ලබාදීම පිලිබඳව ගුවන් තොටුපල සහ ගුවන් සේවා…
View More බැසිල්ට පහසුකම් සැපයීම ගැන නිවේදනයක්බන්ධනාගාර ධාරිතාව සියයට 300 ඉක්මවයි
බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, මේ වන විට…
View More බන්ධනාගාර ධාරිතාව සියයට 300 ඉක්මවයිබදුල්ලෙන් වාර් තා වූ පිතෘ ඝාතනය
බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුතෙකු සිය පියා ඝාතනය කර තිබේ. සැකකරු මුගුරක් රැගෙන සිය පියාට පහරදීමට පසුපස හඹාගොස් ඇති අතර ඉන් බේරීම සඳහා පියා…
View More බදුල්ලෙන් වාර් තා වූ පිතෘ ඝාතනය
