මේ වන විට කලා ක්ෂේත්රය තුළ රූපවාහිනී නාලිකා මඟින් පවත්වන අවුරුදු කුමරිය තේරීමේ තරග වලින් රංගනය එක්වන චරිත බොහොමයක් ඉන්නවා. ඉතින් ඒ විදිහට ඇවිත් රටේම…
View More මුදලට ආත්ම ගෞරවය පාවලා දෙන චරිත කරන්නෑCategory: Slider
රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් පැමිණිය හැකි චක්‍රලේඛය අවලංගු කරන බව අගමැති කියයි
රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් සැරසී රාජකාරියට වාර්තා කිරීම සදහා නිකුත් කළ චක්‍රලේඛය ඉදිරියේදී අවලංගු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
View More රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් පැමිණිය හැකි චක්‍රලේඛය අවලංගු කරන බව අගමැති කියයිහැටන්වල ගෑස් පෝලි ආයෙත්
දින ගණනාවක් තිස්සේ යළිත් ලිට්රෝ ගෑස් හිඟයක් පවතින බව හැටන් නගරයේ පාරිභෝගිකයින් පවසයි. අප වාර්තාකරු සඳහන් කළේ, හැටන් නගරයේ පිහිටි ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයින්ට ලිට්රෝ…
View More හැටන්වල ගෑස් පෝලි ආයෙත්මත්පැන් ආදායම ඉහළ ට
මධ්‍යසාර භාවිතය අඩුවී ඇතත් පසුගිය මාස 10ක කාලය තුළ සුරාබදු ආදායම සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
View More මත්පැන් ආදායම ඉහළ ටරන් භාණ්ඩ පැළඳගෙන එන ගුවන් මගීන්ට අලුත් තහනමක්
ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
View More රන් භාණ්ඩ පැළඳගෙන එන ගුවන් මගීන්ට අලුත් තහනමක්අද පැය 2ක විදුලි කප්පාදුවක්
අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.…
View More අද පැය 2ක විදුලි කප්පාදුවක්මෙරට කතුන් ඕමානයට යැවීමේ ජාවාරමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට
රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතරමං කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 47 හැවිරිදි…
View More මෙරට කතුන් ඕමානයට යැවීමේ ජාවාරමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටඅද වැසි රහිත කාලගුණික තත්ත්වයක්
අද දින ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ…
View More අද වැසි රහිත කාලගුණික තත්ත්වයක්රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට
ලොව මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක 7 අතරට ශ්‍රී ලංකා රුපියලද ඇතුළත් කරමින් ජපානයේ ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු…
View More රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරටසතොස භාණ්ඩ වර් ග කිහිපයක මිල පහත දමයි
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහත දමන බව ලංකා සතොස පවසනවා. ඒ අනුව සුදු සීනි කිලෝවක් රුපියල් 9කින් පහත…
View More සතොස භාණ්ඩ වර් ග කිහිපයක මිල පහත දමයි
