විරෝධතා සදහා වන අයිතිය සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයට කියයි. සාමකාමී රැස්වීම් සහ විරෝධතා සඳහා වන අයිතිය සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයට සඳහන්…
View More චීනයේ තැන තැන විරෝධතාCategory: Slider
ලංකාවේ තරුණ ප්‍රජාවට HIV/AIDS
මෙම වසරේ ගෙවී ගිය කාර්තු 03ක කාලය තුළ HIV/AIDS ආසාදිතයන් 429 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ පවසනවා. එහිදී පිරිමි…
View More ලංකාවේ තරුණ ප්‍රජාවට HIV/AIDSදරුවන්ගේ මන්ද පෝෂණය 15% ඉක්මවයි
වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය පෝෂණ මාසයේ සිදුකරන ලද සමීක්ෂණයකින්…
View More දරුවන්ගේ මන්ද පෝෂණය 15% ඉක්මවයිසතොස භාණ්ඩ මිල පහළ ට
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ. දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය.…
View More සතොස භාණ්ඩ මිල පහළ ටශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු…
View More ශ්‍රී ලංකාවට සුපිරි ජයක්විදුලි ගාස්තුව ඉහළට
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් යළි විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික…
View More විදුලි ගාස්තුව ඉහළටජපානය පරදා කොස්ටරිකාවට තියුණු ජයක්
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කොස්ටරිකා රාජ්‍ය ඊයේ (27) සමත්වුණි. ඒ ජපානය පරාජය කරමිනි. E කාණ්ඩය යටතේ ජපානය සහ කොස්ටරිකා රාජ්‍ය අතර…
View More ජපානය පරදා කොස්ටරිකාවට තියුණු ජයක්සාමාන්ය පෙළට ඒ 9ක් ගත් සිසුවාට ගිනි තියලා
17 හැවිරිදි පාසල් සිසුවෙකුට ගිනි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. පොලීසිය…
View More සාමාන්‍ය පෙළට ඒ 9ක් ගත් සිසුවාට ගිනි තියලාමාස 08 ක් තුළ වෛද්‍යවරුන් 500 ක් රට හැර යයි
පසුගිය මාස 08 ක කාල සීමාවක් තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.…
View More මාස 08 ක් තුළ වෛද්‍යවරුන් 500 ක් රට හැර යයිවැල්ලවායේ වෙළඳසැල්වල ටයර් සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
වැල්ලවාය රණ්දෙණිය ප්‍රදේශයේ වෙලදසැලක් බිඳ එහි තිබූ ටයර් තොගයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.…
View More වැල්ලවායේ වෙළඳසැල්වල ටයර් සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
